
අත්‍යවශ්‍ය සේවා සදහා ගමන් කරන රථ වාහනවලට විශේෂ ස්ටිකර ක්‍රමයක් හදුන්වා දෙන බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ හෙට දින සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂිත ස්ටිකර 11ක් හදුන්වා දෙන බවයි.
අත්‍යවශ්‍ය සේවා වර්ග කර ඊට වෙන් වෙන් වශයෙන් වර්ණ සහිත ස්ටිකරයක් මෙලෙස හෙට දිනයේ ලබා දීමට නියමිතයි.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැහැදිලිකළේ පහත පරිදිය.


Comments
Post a Comment
Your comment will be visible after approval