
පවතින කොරෝනා සංචරණ සීමා හේතුවෙන් රටපුරා බොහොමයක් බැංකු සේවාවන් ලබන සතිය පුරා ක්‍රියාත්මක නොවන ස්වරූපයක් වාර්තාවේ. ඒ අනුව දැනටමත් සම්පත්, කොමර්ෂල්, එන්ටීබී, යුනියන් හා අමානා ඇතුළු බැංකු මේ ගැන සිය පාරිභෝගිකයින් වෙත දැනුම්දීම් කර ඇත.කෙසේ වෙතත් බැංකුවල ඒටීඑම් යන්ත්‍ර හරහා ගනුදෙනු කිරීමට බාධාවන් නැත.
එම නිවේදන පහතින්





Comments
Post a Comment
Your comment will be visible after approval