madhavee-anthony-isolation-fb

ෂැංග්‍රිලා හෝටලයේ සාදයට සහභාගිවී සිටියත් අන් අය නිරෝධායනයට යද්දී නිවසේ සිටි මාධවී ඇන්තනිට අවසානයේ පොලිස් අත්අඩංගුවට පත්ව උසාවියෙන් ඇප ලබා නිරෝධායනයට යන්නට සිදුවිය. ඇය සමග ඇගේ ස්වාමියාටද යන්නට සිදුවිය. දින 14 කට නිරෝධායනය පිණිස බන්ඩාරවෙලට යන්නට පෙර ඇගේ රසිකයින්ට ඇය ​ෆේස් බුක් හා ඉන්ස්ටර්ග්‍රැම් සටහන් තබා තිබුනේ පහත පරිදිය.