
සංචරණ සීමාවන් ලබන 21 වෙනිදා සිට අලුයම 4.00ට ඉවත් කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අද දින පැවසීය. එලෙස ඉවත් කරනු ලබන සංචරණ සීමාවන් ජුනි 23 වෙනිදා රාත්‍රී 10.00 සිට ජුනි 25 වෙනිදා අලුයම 4.00 දක්වා නැවත ක්‍රියාත්මක කරන බව දන්වා ඇත.
පළාත් අතර සංචරණ සීමාවන් තහනම් වන අතර, උත්සව සහ ප්‍රසිද්ධ ස්ථාන වල රැස්වීම තවදුරටත් තහනම්ය.
Comments
Post a Comment
Your comment will be visible after approval