
පවතින ගංවතුර තත්වය මැද කොරෝනා රෝගීන් හා නිරෝධායනය වෙමින් සිටින අය විශේෂයෙන් ප්‍රෙව්ශම් විය යුතු බවත් සාමාන්‍ය ජනතාව පවා රෝගය ගැන සැලකිල්ලෙන් ආපදා තත්වයන්ට මුහුණදිය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය.
රෝගීන් සමග කටයුතු කිරීමට ආපදා කටයුතු භාරව සිටින නිලධාරීන්ට ඊයේ පුහුණුවක්ද ලබාදුන් බවත් නොකඩවා පුහුණුව ලබාදුන් බවත් පෙන්වා දෙන ඔහු ඒ අය දිවයින පුරා ඉදිරියේ සේවය කරන බවත් කීය. ජනතාව අතේ ආරක්ෂාවීමේ ක්‍රියාමාර්ග වැඩිපුර ඇති බව කීය.
Comments
Post a Comment
Your comment will be visible after approval