
2022 වසරේ පළමු ශ්‍රේණිය සඳහා පාසල්වලට ළමයි ඇතුළත් කිරීමට අදාළ ඉල්ලුම්පත්‍ර යොමුකිරීමට දී ඇති කාලය 2021 ජූලි 31 වනදා දක්වා දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
අදාළ ඉල්ලුම්පත්‍ර යොමුකිරීමට ලබා දීමට ලබා දී තිබූ කාලය ජුනි 30 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබූණි..
Comments
Post a Comment
Your comment will be visible after approval