
ශ්‍රී ලංකාවේ වැඩිම කොරෝනා මරණ තහවුරුවූ දිනය ලෙස අද (8) හඳුනාගන්නට ලැබේ. ඒ අනුව අද දින වාර්තාවේ තහවුරු කරන ලද කොරෝනා මරණ 54 කි. ආසාදිතයින් 2637 කි.
(කෙසේ වෙතත් වාර්තාව මගින් ප්‍රමාදවී මරණ තහවුරු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අද දින පමණක් සැලකුවොත් මරණ නැත. නමුත් හෙට අනිද්දා හෝ ඉදිරි දිනවල අද (8) ට මරණ එකතුවේ.)



Comments
Post a Comment
Your comment will be visible after approval