
ප්‍රංශයේ ජනපති එමානුවෙල් මැක්‍රොන් එරට ගිනිකොන ප්‍රදේශයේ නිල සංචාරයක යෙදෙන අතරතුර කතාබහකරන්නට සමීපවූ පුද්ගලයෙකු මුහුණට පහර දීමේ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මැක්‍රොන් Tain-l'Hermitage වෙත යන ගමන අතරතුර මාර්ග බාධකයක් පිටුපස සිටින පිරිසක් වෙත ගමන් කරද්දී මෙම සිදුවීමට මුහුණ පෑවේය.
නිලධාරීන් ඉක්මණින් ජනාධිපතිවරයා ඉවතට ඇදගෙන යනුද වීඩියෝවේ දැක්වේ.
සිද්ධියෙන් පසු පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval