ප්‍රංශ ජනාධිපති මැක්‍රොන්ට 'කම්මුල් පහරක්'

Ad Code

ප්‍රංශ ජනාධිපති මැක්‍රොන්ට 'කම්මුල් පහරක්'

france-president-incident

ප්‍රංශයේ ජනපති එමානුවෙල් මැක්‍රොන් එරට ගිනිකොන ප්‍රදේශයේ නිල සංචාරයක යෙදෙන අතරතුර කතාබහකරන්නට සමීපවූ  පුද්ගලයෙකු මුහුණට පහර දීමේ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.



මැක්‍රොන් Tain-l'Hermitage වෙත යන ගමන අතරතුර මාර්ග බාධකයක් පිටුපස සිටින පිරිසක් වෙත ගමන් කරද්දී මෙම සිදුවීමට මුහුණ පෑවේය.
නිලධාරීන් ඉක්මණින් ජනාධිපතිවරයා ඉවතට ඇදගෙන යනුද වීඩියෝවේ දැක්වේ.
සිද්ධියෙන් පසු පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Close Menu