sri lanka covid19 deaths

 ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ ඊයේ (10) දිනයේ තහවුරු කළ ප්‍රමාණය 101 ක් ලෙස සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.
එම අගය දිනකදී තහවුරු කළ වැඩිම ගණනයි.




ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ ගණන 2011 බවට පත්ව ඇත.
ලෝකයේ රටවල් අතරින් කොරෝනා මරණ 2000 හෝ ඊට වැඩියෙන් පවතින්නේ රටවල් 85 ක් පමණි. ශ්‍රී ලංකාව ඒ අනුව මරණ එකතුව අතින් 86 වැනියා බවට පත්ව තිබේ.
ගතවූ දින 10 තුලදී වාර්තා කර ඇති මරණ සංඛ්‍යාව 527කි.