
ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 1891 දෙනෙකු ශ්‍රී ලංකාවෙන් වාර්තාවී ඇති අතර එයින් 48 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාවට ගොඩ බැස්ස විදෙස්ගතව සිට මෙහි ආ ශ්‍රී ලාංකිකයින් බව ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා පැවසීය.
මේ ආකාරයට සෑම දිනකම දහසකට අධික පිරිසක් ශ්‍රී ලංකාවට නැවත පැමිණෙන අය සිටින බවත් ඔවුන් ගොඩබැස්ස හැටියේ කරන පීසීආර් පරීක්ෂණ පසුගිය දි කිහිපය පුරාම හතළිස් ගණන් වලින් වාර්තාවූ බවත් ඔහු කීය. එලෙස විදෙස්ගතව සිට ලංකවට කොරෝනා රැගෙන එන්නන් වාර්තාවීම ගැටලුකාරී තත්වයක් බවද ඔහු කියා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval