
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ බද්දේගම ප්‍රාදේශිය සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් කොවිඩ් ආසදිත වී තිබේ.
මේ හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුලත් කරනු ලැබ ඇත.
එසේම මේවන විට උන්වහන්සේ නිව්මෝනියා තත්වයෙන් පෙලෙන බවත් , දැඩි සත්කාර වාට්ටුවකට ඇතුලත් කර ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය දිනෙක කොරෝනා රෝගයවැළඳී මියගිය අයෙකුගේ අවමගුල් චාරිත්‍ර සඳහා සමිත හිමියන් සහභාගී වී ඇති අතර පසුව රෝග ලක්ෂණ පෙන්නුම් කල බවත් දිගින් දිගටම කොරෝනා රෝය වැලඳුණු අයගේ පවුල්වලට උන්වහන්සේ උපකාර කර තිබෙන බවත් වාර්තා වී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval