
පුද්ගලයන්ට සිය රටට ඇතුළු වීම තහනම් කිරීමට පිලිපීන රජය තීරනය කර ඇත.ඒ අනුව ඊයේ සිට තහනම් කර ඇත්තේලංකාව, බංගදේශය, නේපාලය, පාකිස්තානය යන රටවල සංචාරය කර ඇති පිරිස් සඳහා බව මැනිලා ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචිමාර්ග කියයි.
එම රටවල පැතිර යමින් පවතින නව කෝවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වීම වැළැක්වීම වෙනුවෙන් පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටරේට්ගේ උපදෙස් මත එරට රජය මෙම තීරණය ගෙන ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval