
මෙලෙස මියගිය කාන්තාව කොරෝනා ආසාදිතව රෝහල් ප්‍රතිකාර ලබමින් සිටි අතර සිදුවූ මියයාමක් නොවූ අතර ඊයේ ඇගේ මරණය සිදුව ඇත්තේ රාගම රෝහලේදී අනපේක්ෂිත ලෙසය.
මියයන්නට ආසන්න අවස්ථාව තෙක් ඇයට ඇඳක් හෝ ලැබී තිබුනේ නැත.
එම සිදුවීම සම්බන්ධයෙන් රාගම රෝහලේ වෛද්‍යවරයෙකු විසින් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් මෙසේය.

Comments
Post a Comment
Your comment will be visible after approval