
කොරෝනා වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථාන නිවේදනය ප්‍රකාරව අලුතින් හුදෙකලා කර ඇති වසම් කිහිපයක් හා හුදෙකලාබව ඉවත්කර ඇති වසම් කිහිපයක් මේ සමග දැක්වේ.
1. හුදකලා කර ඇති ග්‍රාම නිළධාරී වසම්
ගම්පහ දිස්ත්‍රික්කය
දිවුලපිටිය පොලිස් කොට්ඨාසය
- පාළුගහවෙල
ගාල්ල දිස්ත්‍රික්කය
අහංගම පොලිස් කොට්ඨාසය
- කරදුන්ගොඩ 161 A
- ගෝවියපාන 156 A
- කහවන්නගම 164 E
- දොම්මන්ගොඩ 160 A
- හබරාදුව පොලිස් වසම
- ලණු මෝදර 15| D
- බොනවිස්ට 137 C
- කටුකුරැන්ද 144 C
රත්නපුර දිස්ත්‍රික්කය
පැල්මඩුල්ල පොලිස් කොට්ඨාසය
- දෙනවක පාතකඩ 171
- දිප්පිටිගල 172 C
කුරුවිට පොලිස් කොට්ඨාසය
- කුරුවිට 155
- දෙල්ගමුව වසමේ නාගරික ප්‍රදේශය
2. හුදකලාභාවය ඉවත් කර ඇති ග්‍රාම නිළධාරී වසම්
කොළඹ දිස්ත්‍රික්කය
පාදුක්ක පොලිස් කොට්ඨාසය
- උග්ගල්ල
අම්පාර දිස්ත්‍රික්කය
දෙහිඅත්තකන්ඩිය පොලිස් කොට්ඨාසය
- දෙහිඅත්තකන්ඩිය
නුවරඑලිය දිස්ත්‍රික්කය
හැටන් පොලිස් කොට්ඨාසය
- ෆෝඩ්ස්වත්ත වසමේ ගෝනගල්ල කොටස
- ෆෝඩ්ස්වත්ත වසමේ අකර 30 කොටස
Comments
Post a Comment
Your comment will be visible after approval