
චීනයේ සයිනොෆාම් එන්නත හදිසි භාවිතය සඳහා ලෝකය වෙනුවෙන් අනුමැතිය ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගත්තේ ජනපති ගෝඨාභය රාජපක්ෂ කතා කළ පසුව බවට අද දින ජනපති මාධ්‍ය ඒකකය නිකුත් කර තිබෙන නිවේදනයකින් හෙළිදරව් කර තිබේ.
එහි මෙසේ දැක්වේ.
‘ චීනයේ “සයිනොෆාම්” එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණු අතර, එය භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව තිබුනේ නැහැ.
කෙසේ වෙතත් ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලෝක සෞඛ්‍ය සංවිධානය සමග පසුගිය සිකුරාදා ZOOm තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස එදිනම සන්ධ්‍යාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය “සයිනොෆාම්” එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන්නා. ‘
සම්පූර්ණ නිවේදනය පහතින්


Comments
Post a Comment
Your comment will be visible after approval