bus-stoped-inter-province

හෙට (11) සිට ලබන 30 වනදා දක්වා පළාත් අතර සංචරණය සීමා කරන්නට රජය ලබාගත් හදිසි තීරණයත් සමග 11 වනදා පාන්දර සිට ගමන් කරන්නට නියමිත ලංගම බස් රථ ධාවන අවලංගු කරන්නට හෝ වෙනස් කරන්නට තීරණය කර ඇත. 



ඒ අනුව ශ්‍රී ලංකා ගමනා ගමන මන්ඩලයට අයත් අන්තර් පලාත් බස් රථ ධාවනය නොකරන බව දන්වා තිබේ.
මීට සමගාමීව දුම්රිය හා පුද්ගලික බස් රථද ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කෙසේ වෙතත තනි පළාතක් තුළ ධාවනය වන බස් රථ වෙනසක් නැතිව ධාවනය වනු ඇත.