
එක් පැත්තක දේශපාලකයින් උමතු රැඟුම් රඟද්දී තවත් පැත්තක රෝගීහු මාරයා සමග සටනක නිරත වෙති. ඇතැම් සෞඛ්‍ය වෘත්තිකයෝ වර්ජන වලට අරඅඳිති.
මේ සියල්ල මැද ජීවිත අවදානම් රැකියාවේ තවමත් කැපවී සේවයේ යෙදෙන සෞඛ්‍ය අංශයේ සේවය කරන්නන් දසහස් ගණනක්ද වෙති.
රත්නපුර රෝහලේ වෛද්‍යවරයෙකු මුහුණු පොතට ලියූ සංවේදී සටහනක් මේ සමග පළවේ. එය ලියා ඇත්තේ වෛද්‍ය දීපාල් බුද්ධිකයි.

Comments
Post a Comment
Your comment will be visible after approval