covid 19 daily update

 


අද දිනයේ මුල් වටයේ ආසාදිතයින් 1228 ක්ද දෙවන වටයේ 615 දෙනෙක්ද හදුනාගෙන ඇති අතර
ඒ අනුව අද දිනයේ  මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1843 ක්  දක්වා ඉහළ ගොස් ඇත.