
බ්‍රිතාන්‍ය චාලට් කුමරිය 2015 වසරේ මැයි මස 2 වනදා ශාන්ත මේරි රෝහලේ දී උපත ලැබුවා. ඇයගෙ උපන්දිනය සැමරීම සදහා විලියම් කුමරු සහ කේට් කුමරිය සහ තවත් හිතවතුන් කිහිප දෙනෙකු සෞඛ්‍ය උපදෙස් රකිමින් සම්බන්ධවී සිටියා.
ඇයගේ උපන්දිනය වෙනුවෙන් විශේෂිත ඇදුමක් නිර්මාණයකර තිබූ අතර ඇයගේ සොහොයුරා වන ජෝර්ජ් කුමරුටද එවැනි ඇදුමක් සකස් කිරීමට බ්‍රිතාන්‍ය රාජකීය පවුල කටයුතු කළා. එළිසබෙත් මහ රැජිණගේ ඇදුම් ශිල්පියා විසිනුයි මෙම ඇදුම නිර්මාණය කර තිබුණේ.
මේ අතර ඇගේ 6 වන උපන් දිනය වෙනුවෙන් පවුලේ ඡායාරූප කිහිපයක්ද මුදාහැර තිබුණි..




Comments
Post a Comment
Your comment will be visible after approval