
මෙරට ජනතාවට අවශ්‍ය එන්නත් ලබා ගැනීමේ සහය, සෞඛ්‍යමය උපකරණ ලබාගැනීමේ සහය ජාත්‍යන්තර වශයෙන් ලබා දෙන ලෙස විපක්ෂ නායකතුමා ඔවුන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ.
ඊට වඩාත් සුබදායි ප්‍රතිචාර ලැබී ඇති අතර මේ ව්‍යසනකාරී අවස්ථාවේ පක්ෂ භේද අමතක කොට එකාවන්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරනු ලැබීය.
Comments
Post a Comment
Your comment will be visible after approval