covid 19 daily update

අද (10)  දිනයේදී හමුවී ඇති මුළු කොරෝනා ආසාදිතයින් ගණන 2,573කි.


ආසාදිතයින් 2,500 ඉක්මවා වාර්තා වූයේ පිට පිට දෙවැනි දිනටය.