
භාතිය සන්තුෂ් ද්විත්වය තුළින් ප්‍රකටවූ ජනප්‍රිය ගායක භාතිය ජයකොඩි මහතා හට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.
ඔහු මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ. භාතිය මේ දිනවල සිරස වොයිස් ශ්‍රී ලංකා රියලිටි වැඩසටහනෙහි විනිසුරුවෙකු ලෙසද ක්‍රියාකරමින් සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval