
මැයි 21 වෙනිදා රාත්‍රී 11.00 සිට මැයි 25 වෙනිදා අලුයම 4.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවන බව
යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. එමෙන්ම මැයි 25 වෙනිදා රාත්‍රී 11 සිට මැයි 28 වෙනිදා අලුයම 4.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. වෙසක් සැමරුම මුල් කරගෙන සිදුවන ඒකරාශිවීම් වැළැක්වීමට මෙම නීති ක්‍රියාත්මක වේ.

Comments
Post a Comment
Your comment will be visible after approval