
මෙරට සියලු විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම තවත් සති 2 කින් කල්දමන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.
අප්‍රේල් 27 වන දින විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීමට නියමිතව තිබුණ අතර අවුරුදු කොවිඩ් රැල්ල හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. නව ආරම්භක දිනය මැයි 11 වන අතර රටේ තත්වය අනුව එය වෙනස්වීමටද ඉඩ ඇත.