
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය මගින් රියැදුරු බලපත්‍රවලට ලබා දෙන සේවාවන් සීමා කර තිබේ.
ඒ, රට තුළ උද්ගතව ඇති කොරෝනා වසංගත තත්ත්වය මත සෞඛ්‍ය අංශ ලබා දී ඇති මාර්ගෝපදේශ අනුවයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේ රියැදුරු බලපත් අංශය සඳහා හෙට(27) සිට ලබන මැයි 13 වැනිදා දක්වා 011 2677877 දුරකතන අංකයට දහවල් 12.00 න් පසුව වේලාවක් ලබා දී සේවා ලාභීන්ට සේවා ලබා දෙනමෙන් මෝටර් රථ කොමසාර්ස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනය මෙසේය.



Comments
Post a Comment
Your comment will be visible after approval