ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් ඒකකයේ ඉඹුල්ගොඩ හා කටුදම්පේ ග්‍රාම නිලධාරී වසම් අද (26) රාත්‍රී 8 සිට හුදෙකලා කරන ලද බව යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා දන්වා ඇත.