පවතින තත්ව යටතේ මොණරාගල, සුයඹලාන්ඩුව හා බුත්තල අධයාපන කොට්ටාසවල පාසල් 15 ක් ලබන 30 වනදා දක්වා වසා දැමීමට තීරණය කළබව බලධාරීන් දන්වා තිබේ.
මොණරාගල මහානාම විදුහලේ සිසුන් 4 දෙනෙකුට කොරෝනා ආසාදනයවීම මෙම තීරණයට ආසන්න හේතුවයි.

පවතින තත්ව යටතේ මොණරාගල, සුයඹලාන්ඩුව හා බුත්තල අධයාපන කොට්ටාසවල පාසල් 15 ක් ලබන 30 වනදා දක්වා වසා දැමීමට තීරණය කළබව බලධාරීන් දන්වා තිබේ.
Loading posts...
Loading posts...