කොරෝනා ආසාදනයවූවන් 70 ක් නිසා ලංකා බැංකුවේ ශාඛා 23 ක් වැසි යද්දී තවත් රජයට අයත් බැංකු දෙකක් වන මහජන බැංකුවේ ශාඛා 20 ක් හා ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛා 7 ක් වසා දමා ඇත.




ඒවායේ වාර්තාවූ කොරෝනා රෝගීන් පිලිබද වැඩි විස්තර ප්‍රසිද්ධ කර නැත.
වසා දමා ඇති ශාඛා ගැන නිල නිවේදන පහතින්