
දිනකදී වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තාව අලුත් කරමින් අද ආසාදිතයන් ගණන 1466 ක් ලෙස සටහන් කළ බව සෞඛ්‍ය අංශ වාර්තා කර තිබේ.
අද දින කොරෝනා ආසාදිතයන් 988 ක් හඳුනාගෙන තිබෙන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මුලින් වාර්තා කළ අතර පසුව තවත් කොවිඩ් ආසාදිතයින් 463ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දන්වා සිටියේය.
විදෙස්ගතව සිට පැමිණි කොරෝනා ආසාදිතයන් 15 ක් ද මේ ගණනට අයත් විය.
Comments
Post a Comment
Your comment will be visible after approval