
අගමැති මහින්ද රාජපක්ෂ සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව පවුලේ ඥාති පිරිසක් සහ අසල්වැසි හිතවතුන් පිරිසක් සමඟ හෙළ සිරිතට අනුව අද (14) උදෑසන කාල්ටන් නිවසේ දී සැමරුවේය.
කිරි ඉතිරවීමේ මංගල්‍යය සිදුවූයේ ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ ප්‍රධානත්වයෙන් රබන් සුරල් හඬ මැද්දේ ය.
මේ අවස්ථාවට නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසක් එකතු වූ අතර රෝහිත රාජපක්ෂට එක්වීමට නොහැකි විය.

Comments
Post a Comment
Your comment will be visible after approval