
ශ්‍රී ලංකාවාසී ජනතාව සමග එක්ව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මිරිහානේ පිහිටි සිය නිවසේ සිට අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කළේය. ජනාධිපතිතුමා, අයෝමා රාජපක්ෂ මැතිණිය සහ පවුලේ සාමාජිකයෝ චිරාගත සිරිතට අනුව චාරිත්‍ර ඉටු කරමින් අලුත් අවුරුදු උදාව සැමරූහ. වැඩ ඇල්ලීමේ නැකතට සිය නිවස පරිශ්‍රයේ පැළයක් රෝපණය කළහ.
ජනාධිපති මාධ්‍ය අංශය













Comments
Post a Comment
Your comment will be visible after approval