
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට, ගැලනිගම සහ දොඩංගොඩ අතර සිදුවූ රිය අනතුරක් හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටියේ වාහන 08ක් ගැටීමෙන් මෙම රිය අනතුර සිදුව ඇති බවයි.

Loading posts...
Loading posts...