
කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය අද(22) මධ්‍යම රාත්‍රියේ සිට හුදෙකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මේ අතර කුරුණෑගල,ගනේවත්ත තිත්තවැල්ගල ග්‍රාම නිලධාරී වසම ඊයේ (21) හුදෙකලා කෙරිණි.
කුලියාපිටිය ප්‍රදේශයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කළේය.
මෙම හුදකලා කිරීම නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක වන බව ද ඔහු පැවසුවේය.
Comments
Post a Comment
Your comment will be visible after approval