indika-anurudda-anura-kumara

අද පෙරවරුවේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ උත්සහයක් ඇතැයි මතු වූ සංවාදය අතරතුර අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශයක් කරමින් සිටියදී ඔහුට තර්ජනය කරමින් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා විපක්ෂය දෙසට අභියෝග කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.



මේ ඊට අදාළව News 1st තුළින් විකාශය වූ වීඩියෝව.