
ජාත්‍යන්තර මුහුදු සීමාවේ ධීවර කටයුතුවල යෙදෙන මෙරට ධීවරයින් සම්බන්ධයෙන් තවදුරටත් දැඩි අවධානයෙන් පසුවන බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
මේ අතර ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිත 159 දෙනෙකු හදුනාගෙන තිබෙන අතර යාපනය ප්‍රදේශයේ කොරෝනා ව්‍යාප්තිය මේ වනවිට පාලනය කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.
Comments
Post a Comment
Your comment will be visible after approval