
හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ දිනයේ දී රෝහල්ගත කරන ලද තත්වයේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දකුණු ඉන්දියානු සුපිරි හාස්‍ය නළු විවේක් අද අලුයම 4.35 වන විට මියගොස් ඇති බවට රෝහල් ආරංචි මාර්ග වාර්තා කරන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Loading posts...
Loading posts...