
පොලිස් තූර්යවාදක කණ්ඩායම් ක්‍රියාකාරී සාමාජිකයන්ව සිටින පොලිස් තූර්යවාදක නිලධාරීන් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තාවේ. බම්බලපිටියේ පිහිටි පොලිස් ක්ෂෙත්‍ර බලකා මූලස්ථාන ගොඩනැගිල්ලේ ඔවුහු රාජකාරී කරමින් සිටියහ. කොරෝනා සදහා පීසීආර් වාර්තා ධනාත්මකවීමෙන් පසුව එම ගොඩනැගිල්ලද මේ වනවිට වසා දමා ඇතැයි වාර්තාවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval