
අද (27) දිනයේ සිදු කළ පීසීආර් පරීක්ෂණ අනුව වයස 40 ට අඩු විසි තිස් ගණන් වල පසුවන පුද්ගලයින් 33 දෙනෙක් කොරෝනා සඳහා ධනාත්මකවූ බව කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.යූ.ටී.කුලතිලක දන්වා සිටියි.
කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ සිදුකළ මෙම පී.සී.ආර්. පරීක්ෂණ වලට ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයම පෙනී සිටි අතර රෝගීන් අතර දෙපිරිසම සිටින බවද කුලතිලක මහතා දන්වා සිටියේය.
වාර්තාවූ සියලු දෙනාම වයස අවුරුදු 40ට අඩුවීම මීට ඉහත පැවති කොරෝනා වාර්තාවීම් වලට වඩා විශේෂත්වයක් ගෙන ඇති බවද ඔහු දන්වා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval