පසුගිය ඉරිදා විවාහක රූ රැජිණි ජවනිකාවට සම්බන්ධවූ කැරලයින්ගේ පුහුණුකාරිනී චූලා පද්මේන්ද්‍ර මෙයට වසර 12 කට පෙර 2009 සිරස ඩාන්සින් ස්ටාර් අවසන් මහ තරගයේදී සිය සහායක තරගකරු සමග තුන්වන තැනට පත්වූවාය.   එම අවස්ථාවේදී දෙවැනියා  හා පළමුවැනියා නම් කරන තුරු වේදිකාවේ රැඳී සිට ඔවුනට සුබ පතනු වෙනුවට තමන්ට ජයග්‍රහණය අහිමිවූ විගස සිය කෝපය සභාවට පළකරමින් සහායකයා එපා කියද්දී වේදිකාවෙන් බැස ගියාය.




එය ඒ කාලයේ එය මාධ්‍ය තුළද ආන්දෝලනයට තුඩුදුන් හැසිරීමක් විය.
ඇය නැවත මේ ආකාරයටම තරග විනිශ්චයන්ට නිගරු කර ඇත්තේ වසර 12 කට පසුය.
Video Below