පසුගිය ඉරුදිනයේ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයේදී කිරුළු මාරු කරන්නට ගොසින් සිදුවූ අලකලංචිය අද වනවිට ජාත්‍යන්තර පුවත්පත් රැසක විශේෂ ආවධානය යොමු කර ඇති පුවත් ලෙස පළවී තිබේ.
ඇමරිකානු බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියානු හා මැද පෙරදිග රටවල් ගණනාවක් මෙම සංසිද්ධිය අප්‍රසන්න අත්දැකීමක් ලෙස හෙළාදකිමින් වාර්තා කර තිබේ.
ලෝක විවාහක රූ රැජිණ ලෙස දැනට කිරුළ දරන කැරොලින් ජූරි නමැත්තිය තමන්ගේ රටේ තමන්ට මුලින් හිමිවූ කිරුළ ලබාදෙන්නට යාමේදී අන් අයට කෙණෙහිලිකම් කර ඇතැයි එම වාර්තා බොහොමයක සඳහන් කර තිබේ.
පහත පළවන්නේ එවැනි වාර්තා කිහිපයකි.
Comments
Post a Comment
Your comment will be visible after approval