මෙරට බන්ධනාගාරවල රැදවියන් බැලීම සඳහා අමුත්තන්ට ලබාදී තිබූ අවසරය සති දෙකක කාලයක් සඳහා අත්හිටුවන්නට අද තීරණය විය.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක සඳහන් කළේ රට තුළ පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන එම තීරණයට එළඹුණු බවයි.

මෙරට බන්ධනාගාරවල රැදවියන් බැලීම සඳහා අමුත්තන්ට ලබාදී තිබූ අවසරය සති දෙකක කාලයක් සඳහා අත්හිටුවන්නට අද තීරණය විය.
Loading posts...
Loading posts...