
මෙවර සිංහල අලුත් අවුරුදු සැමරුම මැදමුලනේ පැවැත්වෙද්දී
අගමැති මහින්දගේ බාලපුතු එයට සම්බන්ධ වූයේ නැත. ඊට හේතුවූයේ රෝහිත ටට්යානා යුවළගේ දෙවැනි දරුවා මෑතක ඉපදී ඔවුන්ට නිවසේ සිට දරුවාගේ වැඩ තිබීමයි. කෙසේ වෙතත් සමාජ මාධ්‍ය වෙත ඔවුන් පවුලේ ඡායාරූපයක් එක්කරමින් අවුරුද්දට සුබ පතා තිබුණි. එහි මුහුණ ආවරණය කර අලුත උපන් දරුවාද සිටී.
