Covid19 situation report sri lanka

ඊයේ (21) දිනයේ කොරෝනා ආසාදනය සම්බන්ධ පීසීආර් පරීක්ෂණ ශ්‍රී ලංකාවේ සිදුවූයේ 7548 ක් බවත් ඉන් 578 කට කොරෝනා ධනාත්මකවූ බවත් ජාතික ක්‍රියාන්විත මධ්‍යස්තානය දන්වා සිටී.




ඒ අනුව සියයට 7.6 ක් ආසන්න වශයෙන් සියයට 8 ක් පමණ කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇත.
අදාළ වාර්තාව පහතින්