
කොරෝනා එන්නත්කරණ වැඩ පිළිවෙල යටතේ රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත් මාතර මිලියන 6ක්
මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය
රඹුක්වැල්ල පවසයි.
මේ සඳහා ඩොලර් මිලියන 69.65 මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් මුලින් මෙරට ගෙන් වූ එන්නත්
මාත්‍රා මිලියන 7 සහ අලුතින් ගෙන්වන එන්නත් මාත්‍රා මිලියන 6 සමග මිලියන 6.5 ක ජනතාවකට
එන්නත් කිරීමට අවශ්‍ය එන්නත් මාත්‍රා මිලියන 13ක් පවතින බවකැබිනට් තීරණ දැණුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවැසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval