
හෙට දිනය (30) සඳහා දින භාගයක විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කර ඇත.
ලෝක කම්කරු දිනය යෙදෙන මැයි 01 දින සෙනසුරාදා දිනයකට යෙදීම හේතුවෙන් හෙට දිනයේ දී සියලු බැංකු සඳහා මෙම දින භාගයක විශේෂ නිවාඩුව නම් කර තිබෙන බව සඳහන්ය.
මේ අතර හෙට දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළද පස්වරු 12.30 දක්වා පමණක් පවත්වනු ඇති බව ද සඳහන්ය.
Comments
Post a Comment
Your comment will be visible after approval