
වසංගත රෝග විද්‍යා අංශය විසින් අද (27) ප.ව. 09.55ට පළ කළ වාර්තාවට අනුව අද දිනය තුළ රෝගීන් 1,111ක් හමුවී ඇති අතර, එය මෙතෙක් දිනකදී වාර්තාවූ වැඩිම රෝගීන් ගණනද වේ.
එම වාර්තාවට අනුව මේ දක්වා හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 103,487කි.
මේ වන විට රෝගීන් 7,984ක් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත්, සුවය ලැබූ රෝගීන් ගණන 94,856ක් බවත් එහි වැඩිදුරටත් දැක්වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval