
කොරෝනා සමයේ හඳුන්වාදුන් නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය මෙම සතියෙන් අහවර කරන්නට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ.
රජය නිවසේ සිට වැඩ අවලංගු කර සියලුම රජයේ සේවකයින් සුපුරුදු පරිදි වැඩ කිරීම ලබන මාර්තු 8 වන සඳුදා සිට අරඹන්නට නියමිත අතර එදින සේවා ස්ථානයට වාර්තා කරන ලෙස ඉල්ලා සිටින්නට නියමිතය.
මේ සම්බන්ධ විධිමත් නිවේදනය මෙම සතිඅන්තයේදී රජය ප්‍රකාශයට පත් කරන්නට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval