
චීනය විසින් කොවිඩ් 19 වසංගතයට එරෙහිව නිපදවා ඇති සිනෝවැක් එන්නත ලංකාව තුළ හදිසි භාවිතය
සඳහා අවසර ලබාදී තිබේ.
සිනෝවැක් එන්නත් ලක්ෂ 6ක් චීනය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට නියමිතව තිබේ.
මෙම අවසරය ලැබීමත් සමග එම එන්නත් තොගය කඩිනමින් ලංකාවට ගෙන එනු ඇත.
සම්බන්ධිත ලිපි
ඖෂධ නියාමනයේ පුටු පෙරළුණේ චීන එන්නත මෙහෙට ගෙන්වන්න
Comments
Post a Comment
Your comment will be visible after approval