පසුගිය දිනවල ඩුබායි සංචාරයක නිරත වූ ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මෙරටට පැමිණි පසු නිරෝධායනය වීම සිදුකරාවිද නැතිනම් වීඅයිපී පහසුකම් මත නිවසටම යාවිද යන්න ගැන සමාජ මාධ්‍ය තුළ කතාබහක් මතුවිය.
ඒ කතාබහ මග නොහැර ඊට පිළිතුරු දෙන්නට නාමල් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.