echanneling-vaccine-booking


වයස අවුරුදු 60 වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් කොවිඩ් 19 එන්නත ලබා ගැනීමට ස්වයංක්‍රීයව වෙලාවක් නොමිලේ වෙන් කරවා  ගැනීමට දැන් කොළඹ නගරසීමාවේ අයට පමණක් අවස්ථාවක් උදාවී ඇත. 

ඒ සඳහා ඊචැනලින් සේවාව හෝ වෙබ් අඩිවි ඇප් වෙත යොමුවිය යුතු අතර ඒ ගැන නිවේදනය පහතින්